තියුණු ආයුධයකින් පහරදීලා කාන්තාවන් දෙදනෙක් මරලා

2018-06-02 01:04:00       751
feature-top
කොස්ගම පොලිස් වසමට අයත්  වැරැල්ල මණ්ඩිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙක් අද (02) උදෑසන ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ  34  සහ  78 හැවිරිදි කාන්තාවන් දෙදනෙක් බව පොලීසිය සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »