හැම අයෙක්ම දූෂිත දේශපාලනඥයෝ නෙවෙයි

2018-06-02 09:15:00       709
feature-top
සෑම දේශපාලනඥයෙකු සම්බන්ධයෙන්ම සමාන අයුරින් සිතා කටයුතු කිරීම යුක්තිසහගත නොවන බව අකිල විරාජ් කාරිවසම් අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සෑම අයෙකුම දූෂිත දේශපාලනඥයෙකු ලෙස  සැලකිය නොහැකි බවයි.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අකිල විරාජ් කාරිවසම් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

More News »