IMF තවත් ණය වාරිකයක් සඳහා අනුමැතිය ලැබෙයි

2018-06-02 09:12:00       707
feature-top
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 4 වන ඇගයීමෙන් අනතුරුව මෙරටට ලැබීමට නියමිත ණය මුදලේ තවත් ඩොලර් මිලියන 252 ක කොටසක් සඳහා ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවී තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »