ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර තරඟයේ අවසන් දිනය අද
2018-06-01 04:19:00  ★ 683

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේ අවසන් දිනය අදයි.
දෙවන දිනයට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් ක්රිකට් සභාපතිගේ කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 223ක් ලබා සිටියි.
එම ඉනිම වෙනුවෙන් ජෝන් කැම්බෙල් ලකුණු 62ක් සහ නායක කිරන් පවෙල් ලකුණු 60ක් ලබාගත්තේය.
තරඟයේ පළමු ඉනිම සඳහා ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 428ක් ලබාගැනීමට සමත්වුණි.
එහිදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 108ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 74ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 65ක් ලබාගත්තේය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම, පළමු ඉනිමේ දී කොදෙව් ක්රිකට් සභාපතිගේ කණ්ඩායමට වඩා ලකුණු 205ක් ඉදිරියෙන් පසුවෙයි.
(under the courtesy of adaderana.lk news web)
කාදිනල් හිමි පාස්කු ප්රහාරය පිළිබද සොයන ජනපති කොමිසම හමුවට පැමිණෙයි
2019-12-06 04:52:00බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අහෝසියි..
2019-12-06 04:50:00නාමල් රාජපක්ෂ ආසියානු නවෝත්පාදන සමුළුවට
2019-12-06 03:39:00දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..
2019-12-06 01:42:00මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා..
2019-12-06 12:09:00 හිටපු ඇමති ප්රියංකර ජයරත්නට අල්ලස් කොමිසම යළි නඩු පවරයි
2019-12-06 11:54:00
ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි
2019-12-06 11:38:00රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප්රශ්ණ කරන්න යයි..
2019-12-06 11:35:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com