ෆොනී යුධ සෙබළුන් වනජීවි සංරක්ෂණට ගනියි

2018-06-01 03:04:00       673
feature-top
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර රාජකාරි සඳහා යුද හමුදාවේ සහාය ලබාගැනීමට කටයුතු කරන බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

වනජීවී අපරාධ මැඬලීම දුෂ්කර වී ඇත්තේ නිලධාරීන්ගේ හිඟය නිසා බවත් වනජීවී ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ රාජකාරිය සඳහා හමුදාවේ ස්වේච්ඡා බළ සේනාවේ සෙබළුන්ගේ සහාය ලබා ගැනීම හදිසි අවශ්‍යතාවක් සේ සලකා කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටී.

(under the courtesy of srilankamirror.lk news web)

More News »