අද රට පුරා වෛද්‍යවරු වැඩ වරයි

2018-05-17 08:45:00       579
feature-top
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කලේ සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

සිය ඉල්ලීම් වලට රජය විසදුමක් ලබානොදුනහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »