ජාතික අනුස්මරණ උත්සවය 19 වැනිදා
2018-05-16 01:54:00  ★ 644

සියලූ රණවිරුවන් සිහිකිරීම සඳහා වූ ජාතික අනුස්මරණ උත්සවය ලබන 19වැනිදා පැවැත්වෙනවා.
බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ ඉදිකර තිබෙන ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතයි.
ජාතික උත්සවයට සමගාමීව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින්ද ලබන 19 වැනිදා රණවිරු සැමරුම් සිදුකෙරෙන බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)
පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ
2019-02-23 03:50:00කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු
2019-02-23 03:48:00මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතනයකට..දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක..
2019-02-23 02:55:00කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්
2019-02-23 02:48:00පොලීසිය තුළදීම මුගුරකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි
2019-02-23 02:12:00ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනවලට විරෝධය පා රත්ගම වැසියන් ගාලූපාර වසයි.
2019-02-23 02:02:00මොන ඡන්දෙ ආවත් අපි ලෑස්තියි
2019-02-23 01:47:00'ඛේමාගේ කොලුවා' මංගල දේශපාලනයේ 30 සමරයි..කොළඹ ලොකු උත්සවයක්..ඇමරිකාවෙනුත් එයි
2019-02-23 01:34:00විද්‍යාපීඨ අයදුම්පත් 80,000ක්..බදවා ගැනීම දැඩි අර්බදයක්..
2019-02-23 01:28:00සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව
2019-02-23 01:23:00ඒඩ්ස් (HIV) පරීක්ෂණයක් කරන්න රන්ජන් බෑ කියයි..
2019-02-23 12:18:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com