ආණ්ඩුව 2020 දක්වා ගෙනයාමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා

2018-05-15 09:08:00       829
feature-top
වත්මන් ආණ්ඩුව 2020 දක්වා ගෙනයාමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා පක්ෂය තුළ කඩිනම් ප්‍රතිසංවිධානයක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »