ඔබාමාගේ ගිවිසුම ට්‍රම්ප් ඉවත් කරයි

2018-05-09 09:33:00       723
feature-top
2015 වසරේ දී ඔබාමා පරිපාලනය යටතේ ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට යළි නව සම්බාධක පනවන බවයි. 

අමෙරිකාව මෙම ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව තමන් යළි න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කරන බව ඉරානය ද පවසා තිබේ.

(under the courtesy of adaderana.lk news web)
Generic placeholder image

2020-04-06 02:04:00

More News »