ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ජස්ටින් ලැන්ගර් පත්කරයි

2018-05-04 11:05:00       748
feature-top
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ජස්ටින් ලැන්ගර් පත් කර තිබේ.

ඩැරන් ලීමන් වෙනුවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ලැන්ගර් ඉදිරි වසර 04 ක කාලයක් සදහා පත් කර ඇති බව වාර්තා වේ.

පන්දුව පළුදු කිරිමේ චෝදනා හේතුවෙන් බිද වැටුණු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම යලි නගා සිටුවිම සඳහා වෙනස්කම් කිහිපයක් සිදු කිරිමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණි.

(under the courtesy of adaderana.lk news web)

More News »