php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

හිතක් පපුවක් නැති පාපතරයින් ගැබ්බර මුවදෙනක් මරා සිදුකළ අහස පොළව නුහුලන අපරාධය – Photos - Tharunaya.us

හිතක් පපුවක් නැති පාපතරයින් ගැබ්බර මුවදෙනක් මරා සිදුකළ අහස පොළව නුහුලන අපරාධය – Photos

2018-04-23 09:27:00       1046
feature-top
මරාදමන ලද ගැබ්බර මුව දෙනෙක් හා බඳින තුවක්කුවක් සමඟ සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ජයගඟ බීට්ටු කාර්යාලයේ වනජීවි නිලධාරීන් සහ අනුරාධපුර අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දිනයේ මොරවක ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

එම ඡායාරූප පහතින්..

(under the courtesy of adaderana.lk news web)






More News »