එජාපයේ නව ප්‍රතිසංස්කරණ එළිදැක්වීමට යයි

2018-04-16 04:34:00       552
feature-top
මෙවර මැයි දින රැළියේදී එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රතිසංස්කරණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු  මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එහිදී පක්ෂයේ නව තනතුරු පිළිබඳව ද ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
 
පක්ෂයේ නව ප්‍රතිසංස්කරණ පිළිබඳව අද දෙරණ සමඟ අදහස් දක්වමින් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »