රත්නපුර බස් රථ සේවක වර්ජනයක්

2018-04-01 03:02:00       829
feature-top
රත්නපුර නගරයෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගමන් කරන බස් රථ සේවකයින්ට පහරදීමක් සිදුකර ඇති බව ය.

ඊට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ඔහු සඳහන් කළේය

(under the courtesy of newsfirst.lk web)

More News »