පොරොන්දු ඉටු කළේ නෑ-අපි යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා

2018-04-01 01:22:00       830
feature-top
ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් සති දෙකකින් අනතුරුව යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇති බව ජල වෘත්තීය සමිති පවසයි.

තම ගැටළු විසදීම සඳහා බලධාරීන්ට සති දෙකක කාලයක් ලබා දෙන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියා සිටියේය.

නමුත් මේ වන විට ඒ සඳහා කිසිඳු විසඳුමක් ලබා දී නොමැති හෙයින්  යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇති බව ජල වෘත්තීය සමිති කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

More News »