ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණුකරුත් ඉවත් වෙයි

2018-03-30 09:03:00       273
feature-top
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණුකරු වන ඩැරන් ලෙහ්මන් මහතා දැනට දකුණු අප්‍රිකවේ පැවැත්වෙන හතරවන ටෙස්ට් තරඟයෙන් අනතුරුව එම තනතුරෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »