උතුරු කොරියානු නායකයා චීනයට ගිය වීඩියෝවත් පිටවේ
2018-03-28 01:35:00  ★ 379

දින කිහිපයක් තිස්සේ පැවති ආන්දෝලනය නිමාකරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් චීනයට පැමිණි බව දෙරටම තහවුරු කිරීමත් සමග ඒ සම්බන්ධ වීඩියෝ මේ වන විට සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.
උතුරු කොරියා නායකයා 2011 වසරේදී බලයට පත්වීමෙන් අනතුරුව චීනයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවයි චීන සහ උතුරු කොරියා බලධාරින් ප්‍රකාශ කළේ.
ඔහු චීන ජනාධිපති ෂී ජින් පින් හමුවී සාකච්ඡා කළ බව චීන මාධ්‍ය වාර්තා කරනවා. එහිදී න්‍යෂ්ටික අවි භාවිතය අතහැරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූ බව සඳහන්.
කිම් ජොන් උන් ලබන මාසයේදී දකුණු කොරියා ජනාධිපති මුන්ජේ ඉන් ද, මැයි මාසයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද හමුවීමට නියමිතයි.
බිජිං සංචාරය එම සාකච්ඡා සදහා සූදානම්වීමේ වැදගත් පියවරක් ලෙස සැළකෙන බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
(අදාළ වීඩියෝ පහතින් දැක්වෙයි)
(under the courtesy of nethnews.lk news web)




විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන මහින්ද කියපු දේ මෙන්න
2018-04-20 07:47:00තිසරත් ඇතුලත් වන ලෝක කුසලාන කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න
2018-04-20 05:04:00ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට
2018-04-20 03:06:00අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි
2018-04-20 02:53:00රැජිණ මීළඟ නායකයි ගැන ඉඟි පලකරයි
2018-04-20 01:58:00ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !
2018-04-20 12:34:00සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් - විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්
2018-04-20 12:32:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com