පොහොට්ටුව කටාන, මිනුවන්ගොඩ දිනයි -බලංගොඩදී පරදියි

2018-03-23 04:24:00       726
feature-top
කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා දෙකේ නගරාධිපතිධූරය සඳහා වැඩි ඡන්දයෙන් බලය පිහිටුවීමට පොදුජන එක්සත් පෙරමුණ සමත්විය. කෙසේ වෙතත් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවූයේ එක්සත් ජාතික පක්ෂයයි.
(under the courtesy of srilankamirror.lk news web)

More News »