අල්ලස් ගත් විදුහල්පතිනිය බරපතළ වැඩ සහිතව අවුරුදු 5කට හිරේ යයි

2018-03-23 04:13:00       748
feature-top
2014 වර්ෂයේදී මාතලේ ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා අල්ලස් ලබා ගත් එම විදුහලේ  විදුහල්පතිනියට බරපතළ වැඩ සහිතව  වසර 5ක සිර දඬුවමක් ලබා දී තිබේ.

කොළඹ මහ අධිකරණය විසින් අදාළ නියෝගය අද(23) ලබා දී තිබේ.

2014 වසරේදී අදාළ විදුහල්පතිනිය විසින් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගෙන ඇති බව සඳහන්ය.

(under the courtesy of adaderana.lk news web)

More News »