අතුරුගිරියේ වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මරුට

2018-03-19 07:16:00       817
feature-top
අතුරුගිරිය, ගල්වරුසාව ප්‍රදේශයේ  යතුරුපැදියකින් ගමන් කළ පුද්ලයෙකුයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද(19) පස්වරුවේ වෙඩි තබා පලා ගොස් ඇත.

තුවාලකරු ඔරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති.

මියගිය පුද්ගලයා කඩුවෙල, පුවක්ගහදෙණිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »