තලවතුගොඩදී ඔයකට පෙරළුණු සුපිරි මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට

2018-03-19 04:48:00       823
feature-top
තලංගම - තලවතුගොඩ ප්‍රදේශයේ ඔයකට පෙරළුණු සුපිරි මෝටර් රථයේ හිමිකරු තලංගම පොලිසියට භාර වීමෙන් අනතුරුව අද (19)
අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

අදාළ මෝටර් රථයේ හිමිකරු මාදිවෙල - සිගේරා පාරේ පදිංචිකරුවෙක්.

(under the courtesy of hirunews.lk news web)

More News »