සිනමා නිළි එඩ්නා සුගතපාල සමුගනියි

2018-03-14 08:16:00       644
feature-top
සිනමා නිළි එඩ්නා සුගතපාල මහත්මිය දිවි ගමනින් සමුගෙන තිබේ.

කොළඹ නවලෝක රෝහලේ රෝගී තතත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට අය 72 වැනි පසුවූවාය.

ජ්‍යොතීර්වේදිනියක ලෙසත් ඇය කටයුතු කර ඇත. සැනසුම චිත්‍රපටයෙන් සිනමා දිවියට පිවිසෙන ඇය රඟපෑ ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටය මේ වසරේදි තිර ගත වීමට නියමිතව තිබුණි.

මිට අමතරව ඇය ගානයෙන් මෙන්ම පියානෝ වාදනයෙන්ද දක්ෂතා දක්වා ඇත.


(under the courtesy of srilankamirror.lk news web)

More News »