සමාජ ජාල වෙබ් අඩවි නිසා ජාතිවාදී ගැටුම් ඇතිවුනේ නෑ

2018-03-14 07:09:00       531
feature-top
සමාජ ජාල වෙබ් අඩවි හරහා ජාතිවාදී ගැටුම් ඇති වූ බවට ආණ්ඩුව සිදුකරන චෝදනා පදනම් විරහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ යම්කිසි මතවාදයක් රට තුළ ඇතිවීමේ දී එයට පිළිතුරු ලබාදීමට ආණ්ඩුවට හැකියාවක් හෝ අවශ්‍ය තාවක් නොමැති බවය.

අද(14) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය  හමුවකට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ මහතා අඳහස් ප්‍රකාශ කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »