අල්ලස් ගත්ත සීදූව OIC රිමාන්ඩ්

2018-03-14 02:34:00       226
feature-top
රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා  ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »