හොරොව්පොතානේදී නිදන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට

2018-03-09 11:32:00       676
feature-top
හොරොව්පොතාන - වාගොල්ලාකඩ වැව් රක්ෂිතයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු හොරොව්පොතාන පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමඟ නිදන් හෑරීම සඳහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. 

සැකකරුවන් වයස අවුරුදු 22ක්, 46 ක් සහ 52ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්. 

(under the courtesy of hirunews.lk news web)

More News »