මහනුවර ප්‍රචණ්ඩකාරීන්ට තරාතිරම නොබලා ක්‍රියා කළ යුතුයි

2018-03-09 11:09:00       672
feature-top
මහනුවර ඇති වූ නොසන්සුන්තාවයේදී ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා රජයෙන් ඉල්ලීමක් කරනවා.  

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර් ජාතික සම්මුති පනත යටතේ මෙවැනි පිරිස් සදහා නීතිය කි‍්‍රයාත්මකවන බවයි ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ උප සභාපති අලි සබ්රි පැවසුවේ. මෙම චෝදනාවන්ට ලක්ව අත්අඩංගුවට පත්වන්නන්ට සුවිශේෂි කරුණක් මත හැර ඇප හිමිනොවන බවයි ඔහු පවසන්නේ.

(under the courtesy of nethnews.lk news web)

More News »