වාහන පාවිච්චි කරන අයට සුබ ආරංචියක් !

2018-03-09 10:20:00       675
feature-top
මෝටර් වාහන ලියාපදිංචි කිරීම ඉදිරියේදී පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු භූමියේ ඉදිකෙරුණු නව ලේඛණාගාරය විවෘත කිරීමට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

''දැන් ඊ මෝටරින් ව්‍යාපෘතිය ආවම මෝටර් වාහන පාවිච්චි කරන අයට ඉතාම පහසුවක් ලැබෙනවා. තැරැව්කාරයෝ ඕන නැහැ. මොකද ඒක පෞද්ගලික අංශයෙන් කරන්නේ. මේ දූෂණය, කාර්යක්ෂමතාවය අඩු කරන්න නැත්නම් මේ ඔක්කොම පෞද්ගලීකරණය කරනවා නෙවෙයි.''

(under the courtesy of srilankamirror.lk news web)

More News »