මහනුවර පාසල් ලබන සඳුදා සිට යළි විවෘතයි

2018-03-09 09:09:00       679
feature-top
මහනුවර දිස්ති‍්‍රක්කයේ සියළු පාසල් ලබන සදුදා (12) විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිට එම දිස්ති‍්‍රක්කයේ පවතින ආරක්‍ෂක තත්ත්වය පිළිබද මේ වනවිට අධීක්‍ෂණය කරමින් සිටින බවයි. මහනුවර දිස්ති‍්‍රක්කයේ  පාසල් කි‍්‍රකට් තරග සහ රග්බි තරගද මේ වනවිට කල් දමා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »