පළාත් පාලන ආයතන පිහිටුවන දිනය කල් යයි

2018-02-27 08:04:00       766
feature-top
පළාත් පාලන ආයතන පිහිටුවන දිනය මාර්තු 20 දක්වා කල් දමා තිබෙනවා. ඒ, මැතිවරණ කොමිසමේ ඉල්ලීමකට අනුවයි. 

ඒ පිළිබඳව කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියා.

(under the courtesy of asianmirror.lk news web)

More News »