උෂ්ණ අධික කාලගුණයත් එක්ක ළමුන් විජලනයෙන් ආරක්ෂා කරගන්න

2018-02-18 12:29:00       747
feature-top
පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වයත් සමඟ කුඩා ළමුන් විජලනයෙන් ආරක්ෂා කරගැනීමට පියවර ගත යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ළමුන් විවිධ රෝගාබාධයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි.

වැඩි වශයෙන් ජලය පානය කිරීමට ළමුන් පෙළඹවිය යුතු බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »