අගමැතිගේ තීරණය අනුවයි මම තීරණ ගන්නේ - කථානායක

2018-02-17 09:06:00       806
feature-top
අග්‍රාමාත්‍ය ධූරය සඳහා ඇතැමුන් තමන්ගේ නම යෝජනා කළද ඒ පිළිබඳ තීරණයක් ගනු ලබන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා තීන්දුව අනුව පමණක් බව  කථානායක කරු ජයසූරිය පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බවයි.

පක්ෂ නායකයාගේ තීන්දු තීරණවලට එරෙහිව තමන් කිසිඳු ධූරයක් භාර ගැනීමට සූදානම් නොමැති බවද කථානායක කරු ජයසූරිය සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »