ගෝඨාභයට එරෙහි තහනම 28 දක්වා දික් වෙයි

2018-02-14 01:32:00       47
feature-top
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වන දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝගය කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »