ලසන්ත ඝාතනයට ප්‍රසන්න අත්අඩංගුවට !

2018-02-14 09:18:00       544
feature-top
හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ඊයේ රාත්‍රියේදී (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ - ලසන්ත වික්‍රමතුංග මහතා ගේ ඝාතනය සම්බන්ධ තොරතුරු සැඟවීමේ චෝදනා මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

(under the courtesy of srilankamirror.lk news web)

More News »