මැතිව්ස්ගේ කකුල ගැන වෛද්‍ය කමිටුවෙන් පැහැදිළි කිරීමක්

2018-02-06 09:44:00       547
feature-top
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 ක‍්‍රිකට් තරග 2 සඳහා එක්වීමේ අවස්ථාව නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයේ ආබාධය තවමත් පූර්ණ ලෙස සුව නොවීම හේතුවෙන්. 

ඇන්ජලෝ මැතිව්ස් නිදහස් කුසලාන තරගාවලියට එක්වීම ද තවදුරටත් අවිනිශ්චිත බවයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු සාමාජික මහාචාර්ය අර්ජුන් ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

More News »