ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද - සජීවීව නරඹන්න

2018-02-01 10:13:00       745
feature-top
ඊයෙන් පටන්ගන්න  Test තරඟාවලිය පෙබරවාරි 04 වෙනිදා වෙනකන් පැවැත්වේ. බංගලාදේශයේ සවුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ (Zahur Ahmed Chowdhury Stadium, Chittagong) තමයි තරඟය පැවැත්වේ

සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (01) දෙවන දිනයයි.

මේ වන විට දෙවන දිනයේ ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 415ක් ලබා සිටිනවා. 

ඊයේ (31) තරගය නතර කරන විට සිය පළමු ඉනිමා කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 374ක් ලබා සිටියා.

ඊයේ දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි මොමිනුල් හක් ලකුණු 175ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් නායක මහමුදුල්ලා ලකුණු 09ක් රැස්කර ගෙන සිටියා.



More News »