රෝසිට අනතුරක්

2018-01-28 02:39:00       718
feature-top
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයට තරග කරන රෝසි සේනානායක අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ, වැල්ලවත්ත කොකිලාපුර ප‍්‍රදේශයේදීයි.

ඊයේ (27) රාත‍්‍රියේ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදීයි ඇය මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා.

ඇගේ පාදයක්, අසළ තිබූ කොන්ක‍්‍රීට් කණුවක ගැටී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව ඇය ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

More News »