හැටන් ගොවිපලේ අසාමාන්‍ය බිත්තරය
2018-01-14 10:53:00  ★ 138

හැටන් නගරයේ සාත්තු නිවාස පාරේ නිවසක පවත්වාගෙන යන කුකුල් ගොවිපලක සාමාන්‍යයෙන් අසාමාන්‍ය බිත්තරයක් කිකිලියක් ඊයේ (13) දමා තිබේ.
සාමාන්‍යයෙන් බිත්තරයක් ග්‍රෑම් අසුවත් අනුවත් අතර බරකින් යුක්ත වුවත් මෙම අසාමාන්‍ය බිත්තරය ග්රෑමි එකසිය අසුවක බරකින් හා බිත්තරය හැඩයෙන්ද විශාලය.
මෙම කුකුල් ගොවිපලේ මෙවැනි බිත්තරයක් කිකිලියක් විසින් දැමු ප්‍රථම අවස්ථාව බව එම නිවසේ හිමිකරු වන එස්.මුර්ති මහතා පැවසීය.
(under the courtesy of adaderana.lk news web)
තිසරත් ඇතුලත් වන ලෝක කුසලාන කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න
2018-04-20 05:04:00ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට
2018-04-20 03:06:00අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි
2018-04-20 02:53:00රැජිණ මීළඟ නායකයි ගැන ඉඟි පලකරයි
2018-04-20 01:58:00ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !
2018-04-20 12:34:00සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් - විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්
2018-04-20 12:32:00කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)
2018-04-20 12:28:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com