එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන්නැයි ට්‍රම්ප් කියයි
2018-01-10 09:40:00  ★ 114

අමෙරිකාවේ වෙසෙන එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දැනුම්දී තිබේ.
2019 සැප්තැම්බර් 09 වනදා වන විට ඔවුන්ට අමෙරිකාවෙන් පිටවන ලෙස කල් ලබාදී ඇති බව සඳහන්ය.
තාවකාලික රැකවරණ යටතේ අමෙරිකාවේ රැඳී සිටිමට සහ රැකියා කිරීමට එල් සැල්වදෝර් වැසියන් ලක්ෂ 02ක පමණ පිරිසකට අමෙරිකානු රජය අවසර ලබාදී තිබුණි.
මධ්‍යම අමෙරිකානු රටක් වන එල් සැල්වදෝරය 2001 වසරේදී සිදු වූ දරුණු භූමි කම්පාවක් හේතුවෙන් එම වැසියන්ට අමෙරිකාවේ රැඳී සිටිමට අවසර ලබාදී තිබු බව වාර්තා වෙයි.
ප්‍රබල මන්ත්‍රීවරු තුන්දෙනෙක් කොළඹට ඇවිත් නිළියකගේ පහස හොයද්දි වයිෆ්ට මාට්ටු
2018-04-20 12:07:00පාපතර මිනිසුන්ගේ වෙඩිල්ලෙන් යාල හැඩ කල 'මිස්සක' අවසන් ගමන යයි
2018-04-20 11:40:00සීදුව බැංකු මංකොල්ලය CCTV කැමරාවේ සටහන් වූ හැටි - Video
2018-04-20 11:39:00දෙවියන්ව ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරලා කපුවෝ පුහුණු කරන රටක් මේක - Photos
2018-04-20 11:36:00අනියම් බිරියගේ කොණ්ඩය කැපූ කොස්තාපල්ට වැඩ වරදී
2018-04-20 11:18:00බද්ද නිසා කැරට් 18 ට සුභයි
2018-04-20 11:15:00අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්
2018-04-20 10:38:00පොලිසියට පෙන්න අරක්කු පෙරණ ගමක්! මන්ත්‍රීගෙන් පොලිසියට චෝදනා
2018-04-20 09:46:00ගාල්ලට මුහුදෙන් වැඩි පිළිම වහන්සේ (PHOTOS)
2018-04-20 08:56:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com