මැතිවරණයේ ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාව

2018-01-08 09:08:00       753
feature-top
මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව යොදා ගැනිමට අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිසමේ  සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවැති දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ඕනෑම පාර්ශවයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමේදී මධ්‍යස්ථව කටයුතු කිරිමේ වගකීම සෑම පොලිස් නිළධාරියෙකුටම සතු බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »