මුලිතිව්හි නාවික හමුදා කඳවුරක් ඉදිකරන්න ඉඩමක්දීලා !

2018-01-08 08:59:00       704
feature-top
මුලතිව් වල නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා අක්කර 671 ක ඉඩමක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම ඉඩම ලබා දී ඇත්තේ මුලතිව් වට්ටුවාල් හා වෙල්ලමුල්ලිවයික්කාල් යන පළාතෙනි.

මෙම නාවික හමුදා කදවුර ඉදි කරණු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගෝඨාභය සේනාංකය යටතේය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »