නෞකා දෙකක් ගැටෙයි - 32 ක් අතුරුදන්
2018-01-07 04:00:00  ★ 119

චිනයේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්ධන රැගත් නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මෙලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගැටීමත් සමඟ එම නෞකා ගිනිගෙන ඇති බව ද සඳහන්ය.
අතුරුදන්වූවන් අතර ඉරාන ජාතිකයින් තිස් දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු වන බව වාර්තා වෙයි.
සෝදිසි මෙහෙයුම් සඳහා චීනය විසින් නෞකා 8ක් සහ දකුණු කොරියාව විසින් නෞකාවක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(under the courtesy of adaderana.lk news web)
ප්‍රබල මන්ත්‍රීවරු තුන්දෙනෙක් කොළඹට ඇවිත් නිළියකගේ පහස හොයද්දි වයිෆ්ට මාට්ටු
2018-04-20 12:07:00පාපතර මිනිසුන්ගේ වෙඩිල්ලෙන් යාල හැඩ කල 'මිස්සක' අවසන් ගමන යයි
2018-04-20 11:40:00සීදුව බැංකු මංකොල්ලය CCTV කැමරාවේ සටහන් වූ හැටි - Video
2018-04-20 11:39:00දෙවියන්ව ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරලා කපුවෝ පුහුණු කරන රටක් මේක - Photos
2018-04-20 11:36:00අනියම් බිරියගේ කොණ්ඩය කැපූ කොස්තාපල්ට වැඩ වරදී
2018-04-20 11:18:00බද්ද නිසා කැරට් 18 ට සුභයි
2018-04-20 11:15:00අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්
2018-04-20 10:38:00පොලිසියට පෙන්න අරක්කු පෙරණ ගමක්! මන්ත්‍රීගෙන් පොලිසියට චෝදනා
2018-04-20 09:46:00ගාල්ලට මුහුදෙන් වැඩි පිළිම වහන්සේ (PHOTOS)
2018-04-20 08:56:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com