බෙල්ල කපලා පෙම්වතිය මරලා නරුම පෙම්වතාත් සියදිවි නසා ගනී

2018-01-03 04:33:00       710
feature-top
පන්නල-ජයගම ප්‍ර දේශයේදී පෙම්වතා විසින් පෙම්වතියගේ බෙල්ල කපා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පෙම්වතිය ඝාතනය කිරීමෙන් අනතුරුව අදාළ පෙම්වතාද සිය දිවි නසා ගෙන ඇති බවද සඳහන්ය.

පන්නල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »