බැඳුම්කරය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අනිද්දාට

2018-01-01 04:25:00       717
feature-top
ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

ජනවාරී මස 3 වන දා ජනාධිපතිවරයා විසින්  මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

More News »