අලු බදුන ශූරතා ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ඇරඹෙයි

2017-12-26 09:03:00       711
feature-top
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අලු බදුන ශූරතා ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය මේ වන විට මෙල්බෝන්හිදී ආරම්භ වී තිබේ.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් මීට ටික වේලාවකට පෙර කිසිවෙකුත් නොදැවී ලකුණු 50ක් ලබා සිටියි.

මේ අතර නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 83ක් ලබා සිටියි.

(under the courtesy of adaderana.lk news web)

More News »