මැතිව්ස්ගේ තැන ගත් තුන් ඉරියව් ක්‍රීඩකයා

2017-12-24 12:26:00       698
feature-top
තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානකට ඉන්දීය කණ්ඩායම සමග අද (24) පැවැත්වෙන 03 වන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

එ් පාදයේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් වෙනුවටයි.

ඉන්දු - ශී‍්‍ර ලංකා 3 වන පන්දුවාර විස්ස තරගය අද රාතී‍්‍ර 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම මේ වන විටත් මෙම තරගාවලිය 2 ට බින්දුවක් ලෙස ජයගෙන අවසන්.

මෙම පන්දුවාර විස්ස තරගාවලියේදී තරගයෙන් තරගයට කී‍්‍රඩයින් මාරු කිරීම නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ස්ථාවර බව ගිලිහී ගිය බවයි ඉන්දික ද සේරම් නෙත් ස්පේර්ට්ස්මන් වෙත කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

More News »