ජවිපෙ එපා කියයි

2017-12-24 12:23:00       807
feature-top
දූෂණ හා වංචා සෙවීමට නව කොමිසන් පත් කිරීමට පෙර බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ශී‍්‍ර ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන් සම්බන්ධයෙන් කොමිසන් සභා පත් කරන බව ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වාසි ලබා ගැනීමේ අරමුණින් බවයි එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් කියා සිටියේ.

වවුනියාව ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)
Generic placeholder image

කරු සමුගනී..

2020-08-04 11:29:00

More News »