බිරිඳ ගීතාංජලීගේ අනියම් ප්‍රේමයෙන් ඉවසුම් නැතිවූ සැමියා, බිරිඳව කෑලි 7 කට කපලා තැන් හතකට දාලා ගිය හැටි

2017-12-19 01:49:00       711
feature-top
බිරිඳ සමග වෙච්ච අමනාපයක් නිසා සැමියා විසින් බිරිඳව සාහසික ලෙස මරා දැමූ පුවතක් වාර්තා වුණා.

මෙහෙම බිරිඳව ඝාතනය කරලා තියෙන්නේ බිරිඳට අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා සැක කරලායි.

මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.

මොවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් ද සිටිනවා. මේ දරුවන් දෙදෙනා පාසල් ගිය වෙලාවක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තමයි බිරිඳව ඝාතනය කරලා තියෙන්නේ.

බහින්බස් වීමේදී බිරිඳගේ ඔලුව බිත්තියේ ගසා ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙනවා. පසුව ඔහු ගස් කපන යන්ත්‍රයක් උපයෝගී කරගෙන බිරිඳගේ ශරීරය කොටස් 7කට කපා ස්ථාන 7කට ගිහින් දමා ඇති තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු බිරිඳ මැරීමට උපයෝගී කර ගත් භාණ්ඩ තම යහළුවෙකුගේ ගෙදර සඟවා ඔහු පලා ගිහින් තිබෙනවා.

(under the courtesy of adaderana.lk news web)







More News »