ලංගම බසය ජීවිතයක් නතර කරයි

2017-12-19 12:55:00       674
feature-top
රත්නපුර -  කොළඹ ප්රතධාන මාර්ගයේ දී ලංගම බස් රථයක යතුරුපැදියත් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකුය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

(under the courtesy of adaderana.lk news web)

More News »