නිමල් ලන්සා ඉල්ලා අස්වෙයි

2017-12-19 12:08:00       678
feature-top
නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව වාර්තා වෙයි.ඒ සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත බාර දී ඇති බව සඳහන් වෙයි.නිමල් ලන්සා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරයි.
(under the courtesy of adaderana news web)

More News »