ම්රිය වර්ජනය තවදුරටත් කරනවාද නැද්ද ? - තීරණය හෙට සාකච්ඡාවෙන් පසුව

2017-12-12 09:19:00       657
feature-top
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය ඉදිරියටත් පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය හෙට උදෑසන අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුව සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව වැඩ වර්ජනය සඳහා එක්ව සිටින දුමිරිය වෘත්තීය සමිති පවසයි.
(under the courtesy of adaderana.lk news web)

More News »