නැවත සේවයට එන්න නීතියෙන් හිමි වු කාලය හෙට අවසන්
2017-11-21 07:25:00  ★ 686

යුද හමුදා සේවය හැර ගිය සෙබළුන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය හෙට(22) දිනයෙන් අවසන් වන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
ඒ අනුව නිවාඩු නොමැතිව රෙජිමේන්තු වෙත වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයින්ට හෙට දිනයේදීද ඔවුන් අයත් රෙජිමේන්තු මූලස්ථාන වෙත වාර්තා කර නීත්‍යානුකූල ඉවත්වීම් ලබා ගැනීමට හැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
යුද හමුදා සේවය හැර ගොස් සිටි හමුදා සාමාජිකයින් සඳහා පසුගිය ඔක්තෝබර් මස 23 වනදා සිට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලය ලබාදී තිබුණි.
කෙසේවෙතත් කිසිදු හේතුවක් මත මෙම පොදු සමා කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන අතර අදාල කාලය තුළ වාර්තා නොකළ යුද හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට නොවැම්බර් මස 23වනදා සිට දීපව්‍යාප්තව වැටලීම් සිදු කරන බව රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
අද(21) දිනය වන විට හිටපු යුද හමුදා සාමාජිකයින් 10,112 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා රෙජිමේන්තු මූලස්ථාන වාර්තා කර ඇති බව සඳහන්.
(under the courtesy of adaderana.lk news web)

බිම් බෝම්බයක් හමුවෙයි…
2019-12-05 06:00:00බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ
2019-12-05 04:34:00විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
2019-12-05 04:33:00විජිතමුණිගේ මන්ත්‍රී ධුරය අහෝසි කරයි.. මැතිවරණ කොමිසමට දන්වයි..
2019-12-05 04:05:00රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…
2019-12-05 03:09:00එජාප අර්බුදයට සජිත් පිල අදම තීන්දුවක් ඉල්ලයි
2019-12-05 03:08:00කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට
2019-12-05 01:09:00වැලි පස් හා මැටි ප්‍රවාහනයේ සීමා ලිහිල් කළ හේතුව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
2019-12-05 01:08:00රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..
2019-12-05 12:53:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com